අලුතෙන් වැඩක්
ආරම්භ කරණ විට
මුලින්ම එන
බාදකය
නොසැලකිල්ලයි.
ඊලගට
විරුද්ධ වාදීන්ගේ
උපහාසයට මුහුනදීමට සිදුවේ.
එයින්,
එම කටයුත්ත
අධෛර්යමත් කල නොහැකිනම්
දෙවනුව
ඒ ගැන අපහාසාත්මකව කතා කරයි.
එයද අසාර්ථක වූ කල්හි
එය,
විනාශ කිරීමට බලයි.
එය ද කළ නොහැකි කල්හී
එම කටයුත්ත
අගය කරයි.
එයට
ගෞරව කරයි....!
---මහත්මා ගාන්ධි---
----------------------------------------------------------------------------------
හිතල බලන්න අප මොකක් හරි කරද්දී මේ තත්වට කෙතරම් වතාවක් මුහුණ දීලා තියනවද?
Comments
Post a Comment