Skip to main content

Posts

Showing posts from June, 2011

අපිත් ඇස් දන්දෙමු

ඇස් අහිමි කුඩා ලමයෙක් ගැන කියවෙන ඉතාම සංවේදී කතාවක් රැගත් දර්ශන පෙලකි. මෙය මුලින්ම මට ලැබුනේ ප්‍රභාත් දර්ශන මට එවු විද්‍යුත් ලිපියක් මගිනි. එය මෙසෙයි. කවද හරි දවසක අපි මැරුනාම අපේ දැස් තවත් අයෙකුගේ ප්‍රයෝජනයට දෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද?. දැන් එයට හොද අවස්තාවක් තියෙන්වා. ඒ තමයි ශ්‍රී ලංකා අක්ෂිධාන සංගමය. මේ විඩියෝව බලන්න.  බුදු දහමට අනුව ඇස් දන්දීම පුන්‍යකර්මයක් බැවින් ශ්‍රී ලංකා වාසීන් 87,000 ආසන්න පිරිසක් දැනටම්ත් මරණින් මතු තම ඇස් දන්දීම උදෙසා දැනටමත් කැමැත්ත පලකර ඇති බව japan times වෙබ් අවිය වාර්ථා කර ඇත.  අපිත් ඔවුනට එක්වෙමු. ------------------------------------------------------------------------------------------------------------- ශ්‍රී ලංකා අක්ෂිධාන සංගමය, විජේරාම මාවත, කොලඹ 07, ශ්‍රී ලංකා. දු.ක. 011 2698040 ----------------------------------------------------------------------------------------------------------------------------------- ලිපියට උපයොගී වු දෑ :- http://halpage.wordpress.com/ http://search.japantimes.co.jp/cgi-b