Skip to main content

Posts

Showing posts from September, 2013

ගල් අගුරු යුෂ

දැන් මේක අහල කලබල වෙන්න එපා. ලංකාවේ ගොඩක් දෙනෙකුට දැන් මේ ලෙඩේ තියෙනවා. අපි බෙහෙත් ටිකක් බීලා සනීප වෙන්න උත්සහ කරලා බලමු. හරියට බෙහෙත් ගත්තොත් සනීප වෙන්න පුළුවන් වෙයි. ඔයාට තියෙන්නේ පිළිකාවක් . . . අද තරුණ තරුණියන් විතරක් නොමෙයි, මහළු වයසේ අය පවා බොහෝ සෙයින් රුචිකත්වයක් දක්වන්නේ ගත-සිත කුල්මත් කරවන් මේ චමත්කාරජනක පානයටයි. දහඩිය, විඩාව, පිපාසය නිවාලන පිරිසිදු සිසිල් වතුර වීදුරුවක් හෝ රස ගුණ ඇති තැඹිලි වතුර වීදුරුවක පහස වෙනුවට හැමෝගේම දෙතොල් සෙලවෙන්නේ පෙන දමමින් ඉතිරෙන කෝලා වීදුරුවක් වෙනුවෙනුයි. අපද්‍රව්‍යවලින් දූෂිත වුණ ගංගා දිගේ ගලාගෙන යන ජලය පෙන දමමින් උතුරා යන පැණි රස වීදුරුවක් බවට පත්වන හැටි අප බොහෝ දෙනෙක් හරි හැටි නො දන්නා කාරුණකි. නියමිත ප‍්‍රමිතීන්ට නිෂ්පාදනය කර ඇති බවට ව්‍යාපාරිකයන් සාක්ෂි දැරුවත්, සියල්ල මුදලට යටවුණු අද වැනි සමාජයක ව්‍යාපාරිකයන් ජනතාවට ආදරය කරන්නේ යැයි කෙසේ නම් විශ්වාස කරන්න ද ? මෙතුවක් කල් රස ඉතිරෙමින් දිව මත රුඳුණු වීදුරුවේ බොහෝ විට අඩංගු වුනේ කුණු කසල, අසූචි ආදි දූෂිත අපද්‍රව්‍ය පිරි ගංගාවක ජලය යි. දිව පිනා යන රස ආකරයක් බවට පත් වූයේ සැකරින් හා මුසු වූ ‘ගල් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස