Skip to main content

Posts

Showing posts from November, 2011

අලුතෙන් වැඩක්

අලුතෙන් වැඩක්  ආරම්භ කරණ විට මුලින්ම එන  බාදකය  නොසැලකිල්ලයි. ඊලගට  විරුද්ධ වාදීන්ගේ  උපහාසයට මුහුනදීමට සිදුවේ . එයින්, එම කටයුත්ත  අධෛර්යමත් කල නොහැකිනම් දෙවනුව  ඒ ගැන අපහාසාත්මකව කතා කරයි . එයද අසාර්ථක වූ කල්හි  එය, විනාශ කිරීමට බලයි . එය ද කළ නොහැකි කල්හී එම කටයුත්ත  අගය කරයි . එයට  ගෞරව කරයි....! ---මහත්මා ගාන්ධි--- ---------------------------------------------------------------------------------- හිතල බලන්න අප මොකක් හරි කරද්දී මේ තත්වට කෙතරම් වතාවක් මුහුණ දීලා තියනවද?