අලුතෙන් වැඩක් ආරම්භ කරණ විට මුලින්ම එන බාදකය නොසැලකිල්ලයි. ඊලගට විරුද්ධ වාදීන්ගේ උපහාසයට මුහුනදීමට සිදුවේ . එයින්, එම කටයුත්ත අධෛර්යමත් කල නොහැකිනම් දෙවනුව ඒ ගැන අපහාසාත්මකව කතා කරයි . එයද අසාර්ථක වූ කල්හි එය, විනාශ කිරීමට බලයි . එය ද කළ නොහැකි කල්හී එම කටයුත්ත අගය කරයි . එයට ගෞරව කරයි....! ---මහත්මා ගාන්ධි--- ---------------------------------------------------------------------------------- හිතල බලන්න අප මොකක් හරි කරද්දී මේ තත්වට කෙතරම් වතාවක් මුහුණ දීලා තියනවද?